මම මීට කලින් Post එකේ autorun.inf ගැන විස්තරයක් දුන්න..ඒක කියෙව්වේ නැත්නම් මෙතන කොටන්න
හරි මේ ක්රමය Windows 7 , Xp ඕන එකක කරන්න පුලුවන්..හරි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා...
කෙලින්ම මේ ලින්ක එකට ගිහින් Update එක Download කරගෙන Install කරන්න..මේක Microsoft නිකුත් කරන්නේ
මෙන්න ලින්ක් එක - go.microsoft.com/?linkid=9741395
ඔයාලට ආපහු autorun Enable කරගන්න ඕන නම්
මෙන්න ලින්ක් එක - http://go.microsoft.com/?linkid=9743275

Comments
Post a Comment
දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...