Administrator Account එක හැක් කරමු ද...?

කට්ටිය හෙන කැමති වගේ Hacking ගැන දැනගන්න..කලින් Post එකටත් හුගක් ප්‍රතිචාර තිබුන නිසා මම තවත් පොඩි හැකිං කෑල්ලක් කියල දෙන්නම්... Windows XP වල Administrator එකට දාපු පාස්වර්ඩ් එකක් ඇර ගන්න හැටි....


  1. Unprotected Administrator Account එකක් හැක් කරමු


මම දන්න නෑ මේ ක්‍රමය කීදෙනෙක් දන්නවද කියලා..මම හිතන්නේ හුගක් අය දන්නවාත් ඇති කොහොම උනත් කමක් නෑ..මම පිලිවෙලට යන්න ඔන හින්දා මේක ගැන කියන්න එපැයි


  •  මෙන්න මේවගේ Well come Screen එකේදී Ctrl + Alt + Delete දෙපාරක් Press කරන්න






  •  ඊට පස්සේ මෙන්න මේ වගේ Box එකක් ඒවි අන්න ඒ Box එකේ 

    User name විදියට Administrator කියලා දීලා ඉතුරැ දෙකට මුකුත්ම නොදී Ok කරන්න..දැන් ටිං ගාල Windows On වේවි





  •  ඊට පස්සේ  Start --> Control Panel --> User Accounts ගිහින් ඕන Account එකේ Password එක Reset කරල දාන්න....වැඩේ ඉවරයි හරිම සිම්පල් නේ


සැ.යු - මෙයින් සිදුවන කිසියම් වූ සාපරාදී ක්‍රියාවන් සදහා මා විසින් කිසිදු වගකීමක් දරණු නොලැබේ...




මෙහි දෙවන කොටස ලගදීම බ්ලොග් අවකාශය තුලින් බලාපොරොත්තු වන්න

Comments

  1. ඊලග එකත් ඉක්මනට දාන්න

    ReplyDelete
  2. ela kiri niyamai..


    Thanks.

    www.timmblog.info

    ReplyDelete
  3. ehema karanna puluwan administratoaaaaaccount eke pssword ekak dala thibune nethi unoth witharai yaluwa

    ReplyDelete
  4. win 7 walata baid? mm admin walata password 1k damma. eka unicode open wela sinhala wela dan unicode icon 1 open wena kohomd password 1k reset krnne

    ReplyDelete
  5. හරි මම ඒ ගැන ලිපියක් දාන්නම්

    ReplyDelete
  6. WIN7 wala password amathakai.wena account ekak na.admin account eka vitharai thiyenne.mokada karanne

    ReplyDelete
    Replies
    1. Hide වෙච්ච් Admin account 1k ඇති....
      ඒකෙන් try කරල බලන්න.

      Delete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...