Administrator Account එක හැක් කරමු ද...?_Part 2

මම මීට කලින් Post එකේ ඔය ගොල්ලන්ට කියලා දුන්නා Administrator Account හැක් කීරීම පිලීබදව මේ එහි දෙවන හා අවසාන කොටස..ඉස්සෙල්ලා එක කියෙව්වේ නැද්ද ?  පළමු කොටස මෙතනින්

හරි එහෙනම් අපි වැඩේට බහිමු......

 

           2. Net user command එක භාවිතා කරල Administrator හැක් කරමු...


මේ ක්‍රමයත් හරිම ලේසී ක්‍රමයක්...මේ පිලිවෙලට වැඩේ කරොත් කිසි ගින්නක් නැතුව Admin ට ගේම දෙන්න පුලුවන්...මේ ක්‍රමය භාවිතා කරන්න නම් ඔයාලා Com එකට Log වෙලා ඉන්න ඕනේ හරිද...?

  • දැන් Start ගිහින් Search ඒකේ cmd කියලා type කරලා Enter කරන්න...ඊට පස්සේ ඒ එන box එකේ  '' net user '' කියලා Type කරලා enter කරන්න...දැන් ඔය Computer එකේ තියෙන සේරම User Account පෙන්නාවි





  • ඊට පස්සේ ඹය ගොල්ලන්ට Password Reset කරන්න ඕන Account එක තෝරන්න... 
net user Administrator *  කියල Type කරලා enter කරන්න...




 දැන් ඒ Account එකේ Password එක Reset කරන්න දෙසරයක් Enter කරන්න....දැන් ඕන්නම් ඒකට Log වෙලා ඔයාලට කැමති Password එකක් දාගන්න පුලුවන්....ඉදිරියේදී තවත් Post එකකකින් හමුවෙමු


සැ.යු - මෙයින් සිදුවන කිසියම් වූ සාපරාදී ක්‍රියාවන් සදහා මා විසින් කිසිදු වගකීමක් දරණු නොලැබේ... මම දන්නවා මේක එහෙම් පිටින්ම Copy කරල තමන්ගේ Blog එකේ දාගන්න කට්ටියකුත් ඉන්නවා කියලා..ඒ ගොල්ලෝ Link එකකුත් දාල පලකෙරැවනම් නේද හොද.....



කොහොම උනත් කමක් නෑ.මේ ලිපියෙන් ඔයාලට කිසියම් දැනුමක් ලැබුනනම් පොඩි Like පාරක් දාන්න...
මම මේගැන කියන්න මගේ කාලය ඔයාල වෙනුවෙන් වෙන්කරා ඒක නිසා මේ ගැන ඔයාලගේ අදසත් Comment එකකින් දාල යන්න අමතක කරන්න..එපා

Comments

  1. loweth sahodaraya thanks,but thawa poddak pahadili kala nam godak hodai

    ReplyDelete
  2. හම්...මම ඊලග Post එකේ ඉදන් උපරිමයෙන් පැහැදිලි කරන්නම්

    ReplyDelete
  3. ලිපිය නම් බොහොම හොදයි සහෝ.ඒත් සමහර account වල පාස්වර්ඩ් Reset කරන්න බෑනේ.Access Denied කියල වැටෙනව.ඒකට මොකක් හරි විසදුමක් දෙන්න බැරිද? ජය වේවා..!!

    ReplyDelete
  4. @ Pavithra

    මම මේ දවස්වල ඒ ගැන වැඩිදුර හොයනවා..

    ReplyDelete
  5. machan thnkz thnkz thnkz office machine eke mokuth hariyata karanna ba..IT department ewwo tikath ekka..dan dennam unta kelawelama yanna.....

    ReplyDelete
  6. windos 7 tiyana pc ekakata mehema ringana hetith kiyala dennako.

    ReplyDelete
  7. හම්...ඔව් දැන් කවුරැත් Use කරන්නේ Windows 7 නේ...ඒ ගැනත් ලිපියක් ඉක්මනටම දාන්නම්

    ReplyDelete
  8. @tech and it news එල එල... Comment එකට ස්තූතියි

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...