Order Of War

අද මම ‍දෙන්නේ Strategy Game එකක් ඒ තමයි Order Of War කියන Game එක ඒ වගේම මේක ඇවිල්ල  Real Time Strategy එකක්.මේක ගැන වැඩි විස්තර කිව්වොත් මේක අවුට් උනේ 2009 සැප්තැම්බර් විතර.. මේකේදී අපිට රටවල් දෙකක හමුදාව‍ට අණ දෙන්න ලැබෙනවා ඒ තමයි ඇමරිකාව හා ජර්මනිය කියන රටවල් දෙක.මේ Game එකේදී අපි‍ට අපේ අදහස් වලින් තමයි මුළු ‍Game එකම දෙන්න තියෙන්නේ..ඒ වගේම මේකෙදී අපිට 1000 විතර හමුදාවක හසුරවන්නත් පුඑවන්...ඒත් මම නම් එච්චර හොද Comander කෙනෙක් නම් නෙවෙයි මොකද කිව්වොත් මගේ යුධ සැලසුම් ටිකක් දුර්වලයි.ඔයාලත් Play කරලම බලන්න..එළ

  • Minimum System Requirements:

  • CPU:Single-core with 3.0 GHz or dual-core with 2.0 GHz  
  • RAM:2GB of RAM
  • VGA:Geforce 7600 with 256 MB
  • DX:DirectX 8.1 
  • OS:Windows XP SP2 
  • HDD:10 GB 


Comments

  1. hmm...mama gehewa matanam waradak neee

    ReplyDelete
  2. hahaha i'm wipe out freakin axis forces hehe

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...