
මේ තමයි Red Alert මාලාවේ තුන්වන කොටස .. මේ ගැන කියනවානම් හුගාක් අය Map Game කියන්නේ...ඒ උනාට හරි නම තමයි Strategy මේක play කරන කොට ඔයාලට Allied, Soviet, Japan යන රටවල් වලින් කැමති රටක් තෝර ගන්න පුලුවන්.කලින් Version වලට වැඩිය මේකේ හුගක් දියණූ අවි ආයුධ එහෙම තියෙනවා.ඒවා වලින් වෙන හානියත් වැඩියි.ඒ වගේම තමයි Realistic බව වැඩි කරලා තියනවා.මම එහෙම කිව්වේ Building එකක් හැදෙන හැටි පවා පේනවා.අලුත් තාක්ෂණය සමග යුද්ධ කරන්න කැමති අයට නම් මේක නියමට ගැලපෙනවා.ලෝකයම අල්ල ගන්න එක තමයි අරමුණ වෙන්නේ මේක ගහන කොට මට නම් හිතුනේ ඇත්තටම මම Comander කෙනෙක් කියලා..
- Minimum System requirements
- CPU:Intel P4 2.2GHz,/AMD Athlon 3000+
- VGA:nVidia GeForce 6 series/ATI X1800 or better,
shaaaaaaaa man asama game eka............
ReplyDelete